I Was Wrong Yesterday

බොරු චක්කරේ

February 08, 2020

සෙල්ලමට කියන බොරු 10 = පුංචි බොරු 1
පුංචි බොරු 10 = පච 1
පච 10 = කෙප්ප 1
කෙප්ප 10 = කෙබර 1
කෙබර 10 = බින්න 1
බින්න 10 = ගජ බින්න 1
ගජ බින්න 10 = බේගල් 1
බේගල් 10 = පට්ට බොරු 1
පට්ට බොරු 10 = පල් බොරු 1
පල් 10 = පට්ට පල් බොරු 1
පට්ට පල් බොරු 10 = අලි බොරු 1
අලි බොරු 10 = අලිම අලි බොරු 1
අලිම අලි බොරු 10 = ගල් පැලෙන බොරු 1

— උපුටා ගත්තේ අද අහපු බණකින්.